නිවාස හා කර් මාන්ත විදුලි ස්ථාපනය /ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාව / සූර්ය බල ස්ථාපනය / සියලුම විදුලි මෝටර් නැවත් එතීම හා අලුත්වැඩියාව/ වරලත් ඉංජිනේරුවන්ගේ අනුමැතිය සහිතව කර්මාන්ත සදහා ආරක්ෂිත විදුලි පුවරු නිර්මාණය කිරීම / CCTV කැමරා පද්ධති ගෙන්වීම සහ සවිකිරීම
සියලුම ගෘහස්ත විදුලි කාර්මික වැඩ කටයුතු ආලෝක,ප්ලග් සොකට්,ෆෑන්,විදුලි සිනූ ඇතුලු සියලුම නිවාස විදුලි රැහැන් සිදු කිරීම
Learn Moreමෝටර් සදහා වූ පාලක පද්ධති සැකසීම හා කර්මාන්තගත සියලුම විදුලි රැහැන් ඇදීම හා ආරක්ෂිත විදුලි පුවරු (පැනල් බෝඩ් ) නිර්මාණය හා සවිකිරීම.
Learn Moreසූර්ය බල ස්ථාපනය යටතේ ඇති දෙමහුන් / ඔන් ග්‍රිඩ් / ඕෆ් ග්‍රිඩ් යන අංශ තුනටම අදාලව ස්ථාපන කටයුතු හා එහි නඩත්තු කටයුතු සිදුකිරීම
Learn Moreනිවාස / කර්මාන්ත / කාර්යාලය / වෙළඳ යන සියලුම අංශ සඳහා ආරක්ෂිත කැමරා ස්ථාපනය වගකීමක් සහිතව ගෙන්වා සවිකිරීම අප විසින් සිදු කරනවා
Learn Moreරයිස් කුකර් / බ්ලෙන්ඩර් / රෙදි මදින ස්ත්‍රීක /හීටර් ජග් /අවන් / රෙදි සෝදන මැෂින් ඇතුලු සියලුම වර්ගයේ ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාව හා නඩත්තුව
Learn Moreසියලුම වර්ගයේ එකලා තෙකලා මෝටර් වයින්ඩින් නැවත එතීම / බෙයාරින් ගැසීම ඇතුලු සියලුම අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීම
Learn More




